The Leader News
BREAKING
Top Ad
Gossip

බීමතින් වාහනය පදවාගෙන ආ ඇමතියා ප්‍රසිද්ධ පාසලක තාප්පේ හැපිලා!

T

The Leader Desk

September 15, 2020 • 4:28 AM

බීමතින් වාහනය පදවාගෙන ආ ඇමතියා ප්‍රසිද්ධ පාසලක තාප්පේ හැපිලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් විසින් පදවාගෙන ආ සුඛෝපභෝගී වාහනයක්
  • අලුයම තුනට පමණ බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇති නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර තිබේ.
  •  දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආසන්න දිනක කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක තාප්පයේ හැපී ඇත.

අලුයම තුනට පමණ බීමතින් සිට ඇති මෙම ඇමතිවරයා විසින් පදවාගෙන ආ වාහනය වැදීමෙන් එම පාසලේ තාප්පයට අලාභහානි සිදුවී ඇති නමුත් පැය කිහිපයක් ඇතුලත එය නැවත පිලිසකර කර සකස් කර දීමට කටයුතු කර තිබේ.

 දැනට අනතුරට ලක් වූ වාහනය කොළඹ 7 ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයක පිටුපස ගාල් කර ඇත.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...