පාර්ලිමේන්තු දින වල උපන් දින යෙදී තිබෙන මන්ත්‍රීවරුන්ට මේ අවස්ථාව තිබුනත් සෙසු මන්ත්‍රී වරුන්ට එය අහිමි වීමෙන් ඔවුන් කනස්සල්ලට පත් ව සිටිති.
මේ උපන් දින කේක් කැපිල්ලෙන් නැති ප්‍රශ්නයක් මතු වී ඇති බව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් අතර කතා බහට ලක් ව තිබේ.
මේ කේක් කැපීමේ යෝජනාව අගමැතිවරයා ගොනාට ඇන්ද වීමක් බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ අදහස වී ඇත.



