The Leader News
BREAKING
Top Ad
Gossip

ජනාධිපති ෆෝම් කළ ලේකම් ? ('ද ලීඩර්' ගොසිප් වීඩියෝ)

T

The Leader Desk

January 13, 2021 • 4:27 AM

 ජනාධිපති ෆෝම් කළ ලේකම් ? ('ද ලීඩර්' ගොසිප් වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නන්දසේන කියන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නමේම කොටසක්ය.
අකුරු ප්‍රමාණය (Font Size):
නමුත් මේ නම කියූ නිසා ඒ ගැන කිපුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊට  දැක්කුවේ  කවුරුත් අපේක්ෂා නොකළ ඉතා සැර ප්‍රතිචාරයක්ය. 
 
ජනාධිපති දැක්වූ ඒ සැර ප්‍රතිචාරය සම්බන්ධව මේ වනවිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බරපතල ආන්දෝලනායක් හටගෙනය. 
 
ජනාධිපතිවරයා හිටි හැටියේ මෙවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ ඇයි ? 
 
 ඒ කාටත් නැගෙන පොදු ප්‍රශ්නයක්. 
 
වැඩි විස්තර වීඩියෝවෙන්

?

?

 
 
###################
 
 
 
මහින්ද සුළඟ' බැසිල්ට එරෙහි කුණාටුවක් වෙයිද ?
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...