The Leader News
BREAKING
Top Ad
Gossip

වෛද්‍ය පාදෙණිය විපක්ෂයට !

T

The Leader Desk

May 12, 2021 • 1:37 PM

වෛද්‍ය පාදෙණිය විපක්ෂයට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විපක්ෂයට එක්වී ඇතැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රය තුල රාවයක් පැතිරයමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
මෙවැනි රාවයක් පැතිරයාමට ආසන්නතම හේතුවී ඇත්තේ ඔහු දින කිහිපයකට පෙර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හමුවීමයි. 
 
අප වෙත වාර්තාවන පරිදි එම හමුව සංවිධානය කර ඇත්තේ සජබ තරුණ මන්ත්‍රීවරයෙකි. 
 
ජනාධිපතිවරයා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොසලකා හැරීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව පැවසේ. 
 
 183129761 10158242269905186 5182043101884892711 n

THE LEADER TV 

 
 

 

ලෙබනනයේ ලංකා තානාපතිනී ශානි වැඩ වර්ජනයක : රට විරුවන් අමාරුවේ!

ලංකාවත් ඉන්දියාවේ තත්වයට පත් වුණොත් මොකද කරන්නෙ?

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...