The Leader News
BREAKING
Top Ad
Gossip

සංචරණ සීමා අස්සේ රිවර්ස්ටන් ට්‍රිප් ගිය ඇමති දියණියට කූඩැල්ලන් ගෙන් පනිෂ්මන්ට්!

T

The Leader Desk

May 15, 2021 • 5:29 AM

  සංචරණ සීමා අස්සේ රිවර්ස්ටන් ට්‍රිප් ගිය ඇමති දියණියට කූඩැල්ලන් ගෙන් පනිෂ්මන්ට්!    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිතුරු මිතුරියන් පිරිසක් සමග මාතලේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගතකිරීම සඳහා ගිය ඇමති දියණියක කූඩැල්ලන් කෑම නිසා අසාධ්‍යව දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
  •   කූඩැල්ලන් විසින් ලේ උරා බීම නිසා බරපතල ලෙස අසාධ්‍ය වූ ඇමති දියණියව වහාම රෝහල වෙත රැගෙන විත් ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසිනි.
  •   අදාල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අයකු බව පැවසේ.
  •   ඇමති දියණිය ඇතුළු පිරිස මෙසේ විනෝද චාරිකාවක් ගොස් ඇත්තේ, රජය විසින් සංචරණ සීමා පනවා ඇති මොහොතකදී වීම විශේෂ කාරණයකි.      THE LEADER TV    සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!
අකුරු ප්‍රමාණය (Font Size):
මේවනවිට ඇය දඹුල්ල රෝහලේ ITU (Intensive care unit ) ඒකකයේ ප්‍රතිකාර ලබයි.
 
කූඩැල්ලන් විසින් ලේ උරා බීම නිසා බරපතල ලෙස අසාධ්‍ය වූ ඇමති දියණියව වහාම රෝහල වෙත රැගෙන විත් ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසිනි.
 
අදාල ඇමතිවරයා කුරුණෑගල දිස්ත්‍රීක්කය නියෝජනය කරන අයකු බව පැවසේ.
 
ඇමති දියණිය ඇතුළු පිරිස මෙසේ විනෝද චාරිකාවක් ගොස් ඇත්තේ, රජය විසින් සංචරණ සීමා පනවා ඇති මොහොතකදී වීම විශේෂ කාරණයකි. 
 
 

THE LEADER TV 

 

සෞඛ්‍ය බලධාරීන්ගෙන් තීන්දුව හමුදාපති වෙනස් කළ හැටි මෙන්න!

 

බැසිල් ගිය ඇත්ත හේතුව නාමල් පත්තු කරයි!

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...