කොලඹ වරාය නගරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයකට අනුව හිටපු අගමැතිවරයා සමග මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජෙවර්ධන, හිටපු ඇමති සාගල රත්නායක, යහපාලන ආණ්ඩුව කලේ පොට්සිටියේ සභාපති ලෙස කටයුතු කළ අජිත් ද කොස්තා ද මේ අවස්ථාවට සහභාගීවී ඇතැයි පැවසේ.

THE LEADER TV
තලතාට මහින්දානන්ද කළේ ලිංගික අතවරයක් !
රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණය ගැන සැඟවූ තොරතුරු මෙන්න !



