The Leader News
BREAKING
Top Ad
Gossip

පොලිස් ඇමතිගේ ගෝලයෙක් නිධානයක් සොයා ගිහින් !

T

The Leader Desk

September 27, 2021 • 6:27 AM

පොලිස් ඇමතිගේ ගෝලයෙක් නිධානයක් සොයා ගිහින් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකරගේ සම්බන්ධිකරණ නිලධාරියකු නිධානයක් ගොඩගැනීමට දරු උත්සහයක් පිළිබඳව වේයන්ගොඩ ප්‍රදේශයෙන්
  • ඔහු එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ ඇමතිවරයා අනුදැනුම මත සිදුවන්නක් බව පවසමිනි.
  •   ඒ අනුව නිධානය ගොඩගැනීමට ලබාදෙන සහයට රුපියල් කෝටි දෙකක මුදලක් අදාල පොලිස් ස්ථානාධිපතිට ලබාදීමට ඇමතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියා එකඟවී ඇතැයි ද පැවසේ.
  •   කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත අදාල පොලිස් නිලධාරියා පොලිස් ඇමතිවරයාගේ ආරක්ෂාව බාරව සිටින ඔහුගේ හිතවත් නිලධාරියකුට මේ පිළිබඳව දැනුවත් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
වාර්තාවේ.
 
එම ආරංචිමාර්ග වලට අනුව ගම්පහ අධිවේගී මාර්ගයට යටවන ප්‍රදේශයක පෞරාණික නිධානයක් ඇතිබැවින් එය ගොඩගැනීම සඳහා අදාල නිලධාරියා ගම්පහ ප්‍රදේශයේ පොලිසියක ස්ථානාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත්කර ඇත. ඔහු එම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ ඇමතිවරයා අනුදැනුම මත සිදුවන්නක් බව පවසමිනි.
 
ඒ අනුව නිධානය ගොඩගැනීමට ලබාදෙන සහයට රුපියල් කෝටි දෙකක මුදලක් අදාල පොලිස් ස්ථානාධිපතිට ලබාදීමට ඇමතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියා එකඟවී ඇතැයි ද පැවසේ.
 
කෙසේවුවද මේ සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත අදාල පොලිස් නිලධාරියා පොලිස් ඇමතිවරයාගේ ආරක්ෂාව බාරව සිටින ඔහුගේ හිතවත් නිලධාරියකුට මේ පිළිබඳව දැනුවත් කර ඇත. සිද්ධිය දැනුවත් වූ වහාම අමාත්‍ය සරත් වීරසේකර විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.
 
 
 
THE LEADER TV 
 
කෙරවලපිටියෙන් කීයක් ලැබුන ද ?
 
 
ඇමෙරිකන් පාලනයට???
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් ඇමතිගේ ගෝලයෙක් නිධානයක් සොයා ගිහින් ! | The Leader