The Leader News
BREAKING
Top Ad
Gossip

සභාපති පොර වෙයි -ඇමැති කොර වෙයි...!

T

The Leader Desk

October 13, 2021 • 8:36 AM

සභාපති පොර වෙයි -ඇමැති කොර වෙයි...!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපති ලෙස සේවය කරමින් එහි විකාශය කිරීමට නියමිත 'මාණික්කාවත' ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සුදත්
  •   මාණික්කාවත' රූගත කිරීම් සඳහා සති 2 ක කාලයකට නිවාඩු අනුමත කරදෙන මෙන් සුදත් රෝහණ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ගෙන් ඉල්ලීමක් කර තිබේ.
  •   ඊට පෙර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලේකම්වරයාට උපදෙස් දී තිබුනේ කිසි ලෙසකින්වත් මොහුව නිවාඩු ලබා නොදෙන ලෙසයි.
  •   ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නිවාඩු අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
රෝහණ, අමාත්‍යාංශයේ අවසරයකින් තොරව පිටව ගොස් ඇතැයි වාර්තා වේ.
 
සිද්ධිය සැකැවින් මෙසේය.
 
මාණික්කාවත' රූගත කිරීම් සඳහා සති 2 ක කාලයකට නිවාඩු අනුමත කරදෙන මෙන් සුදත් රෝහණ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර ගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
ඊට පෙර ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ලේකම්වරයාට උපදෙස් දී තිබුනේ කිසි ලෙසකින්වත් මොහුව නිවාඩු ලබා නොදෙන ලෙසයි.
 
ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නිවාඩු අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.
 
ඒ අවස්ථාවේදී ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා එතැනින් නැගිට රූගත කිරීම් සඳහා පිටව ගොස් ඇත්තේ ඇමැතිට කරන්න පුළුවන් බම්බුවක් නැතැයි යනුවෙන් පවසමිනි.
 
ඇමැතිටත් ඉහළින් මෙලෙස ස්වාධීන රූපවාහිනී සභාපතිවරයා ප්‍රදර්ශනය කරමින් සිටින්නේ කාගේ බලයක්දැයි ස්වාධීන රූපවාහිනී සේවකයෝ විමසති.
 
සභාපතිවරයා ගේ මේ හැසිරීමට හේතුව පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා සුදත් රෝහණ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයක් බව තතු දන්නෝ පවසති.
 
 
 

 
THE LEADER TV 
 
අඩු අත්දැකීම් වලට ඥාණාගේ නුවන ? 
 
 
ජනපති - ශවේන්ද්‍ර කොටවන මෙහෙයුමක් ! 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...