The Leader News
BREAKING
Top Ad
Gossip

ප්‍රසන්න හෙන්නායක රූපවාහිනියෙන් දොට්ට

T

The Leader Desk

November 2, 2021 • 1:21 PM

ප්‍රසන්න හෙන්නායක රූපවාහිනියෙන් දොට්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික රූපවාහිනීයේ අධ්‍යක්ෂවරයකු වශයෙන් සේවය කළ ප්‍රසන්න හෙන්නායකට එම තනතුරෙන් ඉවත් වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම දැනුම් දී ඇතැයි වාර්තාවේ.
  •   මෙසේ ප්‍රසන්නට ඉවත් වන ලෙස අමාත්‍යවරයා  දැනුම් දී ඇත්තේ තමන්ගේ "ටීම් එකක් " හදා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.
  •   කාමරයේ දොර වසා සම්මුඛ සාකච්ඡාවකට පැමිණි තරුණියක්ව බදාගත් රූපවාහිනීයේ උසස් නිලධාරියාව ගෙදර  යැවීමට ඩලස් කටයුතු නොකළේ ඔහු ඇමැතිතුමා ගේ ටීම් එකේ නිසා දැයි රූපවාහිනී සේවකයින් මෙහිදී මතු කරන ප්‍රශ්නයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ඒ අනුව ඔහු ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා තිබේ.
 
මෙසේ ප්‍රසන්නට ඉවත් වන ලෙස අමාත්‍යවරයා  දැනුම් දී ඇත්තේ තමන්ගේ "ටීම් එකක් " හදා ගැනීමට අවශ්‍ය බව පවසමිනි.
 
ප්‍රසන්න ‍යනු මහින්ද රාජපක්ෂ ගේ ජායාරූප ශිල්පියා වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකි.
 
කාමරයේ දොර වසා සම්මුඛ සාකච්ඡාවකට පැමිණි තරුණියක්ව බදාගත් රූපවාහිනීයේ උසස් නිලධාරියාව ගෙදර  යැවීමට ඩලස් කටයුතු නොකළේ ඔහු ඇමැතිතුමා ගේ ටීම් එකේ නිසා දැයි රූපවාහිනී සේවකයින් මෙහිදී මතු කරන ප්‍රශ්නයයි.
 
අනෙක් අතට ස්වාධීන රූපවාහිනීයේ සභාපතිවරයා ද ඇමැතිවරයා පයිසයකට මායිම් නොකර සිටින තත්ත්වයක් තුල තමන්ගේ ටීම් එකක් හදාගන්නේ කෙසේ දැයි කියා බලා සිටීම හැර අපට කරන්නට වෙනත් දෙයක් නැතැයි රාජ්‍ය මාධ්‍ය ආයතනවල ආණ්ඩු පක්ෂයට හිතවත් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පවසති.


THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...