The Leader News
BREAKING
Top Ad
Gossip

මිසිං ගිය අගමැති අයෙත් 'පාටියට' ඇවිත් !

T

The Leader Desk

December 7, 2021 • 10:00 AM

මිසිං ගිය අගමැති අයෙත් 'පාටියට' ඇවිත් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය 04 දා පැවති ශ්‍රී ලංකා පොදුජන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුව අවසන් වනතෙක් අගමැතිවරයා එහි රැඳී සිටි බවත්, ඒ අතරතුර ඥාතියකුගේ
  • අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා එබව සඳහන් කර ඇත්තේ,   ''පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං!
  •   '' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' ' හුටපට' විශේෂාංගයේ අද (දෙසැම්බර් 07) පළවූ පුවත සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රතිචාර දක්වමිනි.
  • අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වෙනිදා අරලිය ගහ මැඳුරේදී පැවති 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් සිමා වූ විශේෂ රැස්වීම අතරතුරේ අගමැතිවරයා හිටිහැටියේ අතුරුදන්ව ඇතැයි  'ද ලීඩර්' ගොසිප් තීරුවේ පළකර තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

උපන්දින සාදයක් සඳහා එම ස්ථානයෙන් පිටවගොස් නැවත පැය භාගයකට පසු එම ස්ථානයට පැමිණ මධ්‍යම රාත්‍රීය වනතෙක් මන්ත්‍රීවරුන් සමග රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා එබව සඳහන් කර ඇත්තේ,  ''පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං! '' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' ' හුටපට' විශේෂාංගයේ අද (දෙසැම්බර් 07) පළවූ පුවත සම්බන්ධයෙන් ලිඛිතව ප්‍රතිචාර දක්වමිනි.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වෙනිදා අරලිය ගහ මැඳුරේදී පැවති 'පොහොට්ටු' පක්ෂ මන්ත්‍රීවරුන්ට පමණක් සිමා වූ විශේෂ රැස්වීම අතරතුරේ අගමැතිවරයා හිටිහැටියේ අතුරුදන්ව ඇතැයි  'ද ලීඩර්' ගොසිප් තීරුවේ පළකර තිබිණ.


සංස්කාරක සටහන :

'පිළිතුරුදීමට ඇති අයිතිය' යටතේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්ගේ නිවැරදි කිරීමේ ලිපිය කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇති අතර එම පුවතින් අගමැතිවරයා යම් අපහසුතාවයකට පත්වී නම් ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර සිටිමු.



IMG 20211207 WA0056


මුලාශ්‍ර පුවත:


පොහොට්ටු මීටිමෙන් අගමැති මිසිං!



සබැඳි පුවත් :


පොහොට්ටුව තනිවම රැස්වෙයි:  බැසිල් 'රිවස්'



 

THE  LEADER  TV
 
 
ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 



මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිසිං ගිය අගමැති අයෙත් 'පාටියට' ඇවිත් ! | The Leader