The Leader News
BREAKING
Top Ad
Gossip

'මට ලෝක රූ රැජින කිරුල අහිමි කළේ කුමන්ත්‍රණයකින්' - පුෂ්පිකා

T

The Leader Desk

January 29, 2022 • 10:33 AM

'මට ලෝක රූ රැජින කිරුල අහිමි කළේ කුමන්ත්‍රණයකින්' - පුෂ්පිකා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • # මට කිරුළ නැති උනා නෙවෙයි. අහිමි කලා.
  •   ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කලා යයි ඇමරිකාවේ පැවති එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා පවසයි.
  • රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවත් ඇය කියා සිටියි.
  • ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):


# එය තනිකරම රෝසි සේනානායකගෙ කුමන්ත්‍රණයක්.
# සදාකාලික තනි රැජින වෙන්නයි උවමනාව.
# විනිශ්චය මණ්ඩලයට බලපෑම් කලා, කේලම් කිව්වා.
# මගේ ඇදුම DHL එකෙන් පරක්කු කලා. මගේ manager ගෙ phone එක නැති උනා.
# චන්දිමාල්ලුත් මේ කුමන්ත්‍රණයට හවුල්. මම තමයි හරි නම් කිරුල ලබන්නෙ.
# විනිශ්චය මණ්ඩලය මටයි Vote කරලා තිබුනෙ. Score Sheets මට පෙන්නුවා.

 

ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කලා යයි ඇමරිකාවේ පැවති එම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ පුෂ්පිකා ද සිල්වා පවසයි.

රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවත් ඇය කියා සිටියි.

ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය චෝදනා කරයි.

තරගාවලිය නියමාකාරයට පැමිණි පැවැත්වූයේ නම් කිරුළ හිමිවිය යුත්තේ තමන්ට බවත්, විනිශ්චය මණ්ඩලය පවා තමන්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් එහි තිර සටහන් තමන්ට පෙන්වූ බවත් ඇය සඳහන් කරන්නීය.

Truth With Chamuditha අන්තර්ජාල නාලිකාව සමග පැවති සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පළ කළේය.

 

 
 
 
 

Leader Whats app


 
 

තෙල් ඉතිරියට වල් තියරියක් ! |මොණරවිලගේ ලියමන


 
අගමැතිට ප්‍රතිකාර කළ සැග වූ දොස්තර ? | අද ගොසිප් එක
 


வங்கிக் கணக்கில் கைவைத்த பண்டாரவை மகிந்த என்ன செய்வார்?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...