The Leader News
BREAKING
Top Ad
Gossip

ඇඟිල්ලේ තරම දැන ඉදිමෙනු ! - ජනාධිපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට හීන් ටොක්කක්

T

The Leader Desk

February 19, 2022 • 10:29 AM

ඇඟිල්ලේ තරම දැන ඉදිමෙනු ! - ජනාධිපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට හීන් ටොක්කක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යාංශවල කටයුතු පහසු කරගැනීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් කර ඇතත්,
  • මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපති වරයාට දැන් වූ අවස්ථාවේදීය.
  • රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
  • රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම මෙන්ම මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඇති ගැටුම් නිසා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුර දිග ගිය අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධව මෙගිදී සාකච්ඡාවට ලක්වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

අමාත්‍යාංශ වල වගකීම ව්‍යවස්ථානුකූලව ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන්ට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් හමුවේ දී කැබිනට් ඇමැතිවරුන්ට සිහි කර දී තිබේ.

මේ පිළිබඳව සංවාදය මතු වී ඇත්තේ කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර සමහර අමාත්‍යාංශවල ඇතිවී තිබෙන ගැටුම පිළිබඳ කැබිනට් හමුවේ දී ඇමතිවරුන් ජනාධිපති වරයාට දැන් වූ අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂය පථයන් ගැසට් මගින් වෙන් කර දුන්නේ කැබිනට් ඇමතිවරයා ගේ කටයුතු පහසු කර ගැනීමට පමණක් බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ළඟදීම මේ සම්බන්ධව දැනුවත් කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.  

මේ වන විට වනජීවී ඇමති සී.බී. රත්නායක සහ රාජ්‍ය ඇමති ඇමති විමලවීර දිසානායක අතර ඇතිවී තිබෙන ගැටුම මෙන්ම මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ඇති ගැටුම් නිසා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමතිකමින් ඉවත් වීම දක්වා දුර දිග ගිය අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධව මෙගිදී සාකච්ඡාවට ලක්වී ඇත.

 

 

  

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇඟිල්ලේ තරම දැන ඉදිමෙනු ! - ජනාධිපතිගෙන් රාජ්‍ය ඇමතිවරුන්ට හීන් ටොක්කක් | The Leader