මේ නිවාස 3 න් එකක් ඥාති දියණියකගේ නමටත්, තව නිවසක් ඥාතියකුගේ නමටත්, ඉතිරි නිවස හිතවතෙකුගේ නමටත් මිලදී ගෙන ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ ආරංචිය සැලවූ සැණින් ඉහළම තැනකින් මේ ඉහළම බලධාරීයාට බඩ කට පුරා අහගන්නට සිදු වී ඇතැයි කනින් කොනින් දැනගන්නට ඇත.
මේ අතර හොර පාරේ සිදුවන ඩොලර් මගඩි නතර කිරීමටත්, ව්‍යාපාරිකයන් අවතක්සේරු කර අපනයන ආදායම් වංචා කිරීම නැවැත්වීමටත් මේ උසස් බලධාරීයා කිසිදු පියවරක් ගෙන නැතැයි ඉහළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
The Leader TV අද වීඩියෝ
මී ගොං වස්සෙක් ගෙන් ආදර්ශයක් ! | මොණරවිලගේ ලියමන
රනිල් ගැන සමාජ කියවීම කෲර ධනවාදියෙක් කියලයි - පාඨලී චම්පික රණවක | Direct Politics




