Mee Massoo TV youtube නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී ආගොස්තු 09 දිනය හා යුධ හමුදාව පිළිබඳ කල ප්‍රකාශය මිට හේතු වි ඇති බව පැවසේ.
එම සාකච්ඡාව දි සරත් ෆොන්සේකා සඳහන් කළේ මැදපෙරදිග මෙන් හමුදාව ජනතාවට වෙඩි තැබුවොත් වෙනත් රටක් පැමිණ එම හමුදාවට ප්‍රහාරයක් එල්ල කලහොත් වරදක් නොමැති බවයි.
එමෙන්ම 09 වනදා අවසන් සටනේදී 100 කට වෙඩි තබා 25 දෙනකු මිය ගියහොත් ඊට ද ගැටලුවක් නොමැති බවයි.
හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරීයකු වන ෆීල්ඩ් මාර්ෆල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානම් වන්නේ එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීම සඳහා බව පැවසේ.
සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෆල් තනතුරු දරන්නේ සක්‍රීය සේවය තවදුරටත් හිඳිමින් වන අතර ඔහු තවමත් හමුදාවෙන් විශ්‍රාමික නිලධාරීයකු ලෙස නම් කර නොමැත.
එමෙන්ම ෆීල්ඩ් මාර්ෆල් සරත් ෆොන්සේකා වෙත එම තනතුරු වෙනුවෙන් නිල ඇඳුමක්, කාර්ය මණ්ඩලයක්, නිලවාහන හා කාර්යාලය ද ආරක්‍ෂක අමාත්‍යාංශය ලබාදි තිබේ.
ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා යුධාධිකරණයට !
T
The Leader Desk
August 8, 2022 • 8:53 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානමක් පවතින බව රජයේ ඉහළ පෙල ආරංචිමාර්ග පවසයි.
- එම සාකච්ඡාව දි සරත් ෆොන්සේකා සඳහන් කළේ මැදපෙරදිග මෙන් හමුදාව ජනතාවට වෙඩි තැබුවොත් වෙනත් රටක් පැමිණ එම හමුදාවට ප්‍රහාරයක් එල්ල කලහොත් වරදක් නොමැති බවයි.
- එමෙන්ම 09 වනදා අවසන් සටනේදී 100 කට වෙඩි තබා 25 දෙනකු මිය ගියහොත් ඊට ද ගැටලුවක් නොමැති බවයි.
- හමුදාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරීයකු වන ෆීල්ඩ් මාර්ෆල් සරත් ෆොන්සේකා යුධාධිකරණය වෙත කැඳවීමට සුදානම් වන්නේ එවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විමසීම සඳහා බව පැවසේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



