The Leader News
BREAKING
Top Ad
Gossip

ගෝඨා අගමැති කිරීමේ සැලසුමක් ! - කණින් කොනින් වීඩියෝවක්

T

The Leader Desk

December 9, 2022 • 12:25 PM

ගෝඨා අගමැති කිරීමේ සැලසුමක් ! - කණින් කොනින් වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආයෙමත් අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා
  •   මේ පිළිබඳව සහ දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.
  • පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):
පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් 'නෙත් නිවුස්' කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කළා.
 

එසේම එම වැඩසටහනේදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පිළිබඳවද අපූරු කතාවක් එළිදක්වා තිබුණා.
 

මේ පිළිබඳව සහ දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා සම්පූර්ණ වැඩසටහන පහතින් බලන්න.



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...