The Leader News
BREAKING
Top Ad
Gossip

වසන්ත මුදලීගේගෙන් පළිගන්න පීඨාධිපති මෙන්න ! - (වීඩියෝ)

T

The Leader Desk

December 14, 2022 • 8:55 AM

වසන්ත මුදලීගේගෙන් පළිගන්න පීඨාධිපති මෙන්න ! - (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසන්ත මුදලිගේ 'රීප්ට් වෙන්නේ' පලිගැනීම් නිසාද ? - 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' වැඩසටහනේ අනාවරණයක්
  • * ඩයනාගේ මන්ත්‍රී අසුන හිරුණිකාට දෙන්න සජබය අල්ලන කුරුමාණම ඇතුලු දේශපාලන වේදිකාවේ තිර පිටුපස නොඇසුණු කතා ගෙන එන 'නෙත් නිවුස් කණින් කොනින්' ඇසුණු කතා වැඩසටහන පහතින් නරඹන්න.
  • මේ අතර ඩිලාන් පෙරෙරාට කැමති පල්ලියක භාරකරුවෙකු කොච්චර කැමති වුණත් ඡන්දය නොදෙන්න ඇති හේතුව ඩිලාන්ගේ මූණටම කියලා තිබුණු හැටිත් එම වැඩසටහනේදී පැහැදිලි කර තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):




අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පළමු වසරේ ශිෂ්‍යයින් පිරිසකට කළ දෙයක් හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස ඔහුව දිගින් දිගටම විශ්වවිද්‍යාලය තුළ රිපීට් කරන බවට ආරංචි වූ බව 'නෙත් නිවුස් කණින් කොනින් ඇසුණු කතා' වැඩසටහනේදී අද හෙළි කළා.


මේ අතර ඩිලාන් පෙරෙරාට කැමති පල්ලියක භාරකරුවෙකු කොච්චර කැමති වුණත් ඡන්දය නොදෙන්න ඇති හේතුව ඩිලාන්ගේ මූණටම කියලා තිබුණු හැටිත් එම වැඩසටහනේදී පැහැදිලි කර තිබුණා.


* ඩයනාගේ මන්ත්‍රී අසුන හිරුණිකාට දෙන්න සජබය අල්ලන කුරුමාණම


ඇතුලු දේශපාලන වේදිකාවේ තිර පිටුපස නොඇසුණු කතා ගෙන එන 'නෙත් නිවුස් කණින් කොනින්' ඇසුණු කතා වැඩසටහන පහතින් නරඹන්න.




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...