ඒකට හේතුව උන්නැහේට ඉතා හිතවත්ව වැඩකරන දෙන්නෙකුත් අවුරුදු 60 නීතියට අහුවෙලා දෙසැම්බර් අවසන් සතියෙ ගෙදර යන නිසාලු.
ඒ හින්ද කවුන්සිලේ රැස්වෙන හැම දවසකම වගේ උන්නැහේ විශේෂ කතාවක් කරමින් දියවන්නා කවුන්සිලේ සේවකයන් පෙන්ෂන් යැවීමේ වයස අවුරුදු 61 කරන්නම කියල කියනවලු...
මේක නිතරම කියන්න ගිහිල්ල දැන් ඒ කතාව තරමක විහිළුවක් බවටත් පත්වෙලා කියලයි ආරංචි...
මේ විපක්ෂ ලොක්කා කොහොම කිව්වත් පැන්ෂන් වයස වෙනස් නොකරන්න ආණ්ඩුව තීන්දු කරල ඉවරලු.
(deshaya.lk)
දුකට හේතුවක්
T
The Leader Desk
December 26, 2022 • 8:47 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන මහත්තයෙක් මැතිසබා සේවකයන් අවුරුදු හැටෙන් පැන්ෂන් යැවීම ගැන සෑහෙන්න අවුලක ඉන්න බව ආරංචියි.
- ඒ හින්ද කවුන්සිලේ රැස්වෙන හැම දවසකම වගේ උන්නැහේ විශේෂ කතාවක් කරමින් දියවන්නා කවුන්සිලේ සේවකයන් පෙන්ෂන් යැවීමේ වයස අවුරුදු 61 කරන්නම කියල කියනවලු...
- මේක නිතරම කියන්න ගිහිල්ල දැන් ඒ කතාව තරමක විහිළුවක් බවටත් පත්වෙලා කියලයි ආරංචි...
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



