මිණිපුරේ පැත්තයි මා-තලේ පැත්තයි නියෝජනේ කරන මේ නෝනලා දෙන්නට කැපිල්ල මැඩම් කෙනෙක්ගෙන් කියලයි ආරංචිය. මැඩම්ට මැඩම් වගේ සලකන්නේ නැති නිසාත්, ඒ මැඩම්ව මේ නෝනලා ගණන් ගන්නේ නැති නිසාත් තමයිලු මේ හැමදේම.
ඒ නිසා මැඩම් කාන්තා වැඩවලින් ඒ දෙන්නා පැත්තකට දාලා කොලොන්නාව පැත්තෙ කටහැකර කෙනකුට සියලුම වැඩ බාරදීලලු තියෙන්නේ. මොකද එයා මැඩම්ව ඔලුව උඩ තියාගෙන වැඳුම් පිඳුම් කරන නිසා. කොහොම වුණත් අර නෝනලා දෙන්නගෙන් එක්කෙනෙක් ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගන්නලු ඉන්නේ. අනෙක් කෙනා ඉවසගෙනම ඉවර වෙලා දේශපාලනයට ආයුබෝවන් කියන්නලු යන්නේ.
අර මැඩම් කවදා හරි රටේ බලවන්තියක් වුණොත් ඒ දෙන්නට තියන තැන නැතිවෙන්න කලින්මලු මේ තීන්දු ගන්න යන්නේ කියලයි ආරංචිය. වැඩේ කොච්චර දුර ගියාද කියනවා නම් මධ්‍යම පළාත් එක නෝනා කෙනෙක් තමන්ගේ සංවිධායකකමත් එපා කියලා මීට කලින් ලියුමකුත් පක්ෂයේ ලොකු තැනට දුන්නලු.
(deshaya.lk)
වැඩ අනන නෝනෙක්
T
The Leader Desk
January 3, 2023 • 9:08 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දුරකථන පාටියේ මැතිසබේ ඉන්න නෝනලා දෙන්නෙක්ට ඇතුළේ පොඩි කැපිල්ලක්. මේ කැපිල්ල කාන්තාවෝ කාන්තාවෝ අතර කියලයි ආරංචිය.
- කොහොම වුණත් අර නෝනලා දෙන්නගෙන් එක්කෙනෙක් ඉක්මනින් දේශපාලන තීන්දුවක් ගන්නලු ඉන්නේ.
- මිණිපුරේ පැත්තයි මා-තලේ පැත්තයි නියෝජනේ කරන මේ නෝනලා දෙන්නට කැපිල්ල මැඩම් කෙනෙක්ගෙන් කියලයි ආරංචිය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



