The Leader News
BREAKING
Top Ad
Gossip

#හොඳපිටහරවමු : දිලිත්ගේ අලුත්ම වැඩේ මෙන්න !

T

The Leader Desk

January 20, 2023 • 4:12 AM

 #හොඳපිටහරවමු : දිලිත්ගේ අලුත්ම වැඩේ මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිලිත් මෙදා සැරේ තවත් අඩව්වකට ලෑස්ති වෙන පාටක් තියෙන්නේ .. එයාගේ එක එන්නේ 2024 ලු.
  • දිලිත් ගේ ''අරමුණ' ව්‍යාපාරික හමුව ජනවාරි 21 සෙනසුරාද හවස පිටකෝට්ටේ සෝලිස් එකේදී ආරම්භ වෙනවා..
  • දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ප්‍රොජෙක්ට් එකේ දැවැන්ත කාර්ය භාරයක් කරපු චරිතයක්.
  • මතක ඇති නේද ජන්ද ප්‍රතිඵල බලන ගමන් සතුට සමරපු විදිහ ගැන ෆොටෝස් සෝෂල් මීඩියා වලට පවා ලීක් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):


හොඳ පිට හරවමු.. Reset Srilanka තමයි දිලිත්ගේ අලුත් ප්‍රොජෙට් එකේ නම..

ගොඩනැගෙන ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ දැවැන්ත අභියෝගය ජයගන්නේ කෙසේද ? දිලිත් ගේ ''අරමුණ' ව්‍යාපාරික හමුව ජනවාරි 21 සෙනසුරාද හවස පිටකෝට්ටේ සෝලිස් එකේදී ආරම්භ වෙනවා..

දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරපු ප්‍රොජෙක්ට් එකේ දැවැන්ත කාර්ය භාරයක් කරපු චරිතයක්. මතක ඇති නේද ජන්ද ප්‍රතිඵල බලන ගමන් සතුට සමරපු විදිහ ගැන ෆොටෝස් සෝෂල් මීඩියා වලට පවා ලීක් කළා.

දැන් නම් පේන්න තියෙන්නේ ගෝඨාභය ගෙනාපු දිලිත්, ආයේ එක එක් කෙනා වෙනුවෙන් ගේම් ගහන එක නවත්වලා, තමන්ටම කියලා ගේමක් ගහගන්න යනවා වගේ තත්ත්වයක්.

කොහොම නමුත් වැඩිපුර අංජනම් යවන්නේ නැතුව එහෙනම් ජනවාරි 21 ඉඳලා  දිලිත් රට හොඳ පිට හරවන විදිහ බලාගෙන ඉමු....

 

WhatsApp Image 2023 01 20 at 8.04.44 AM

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...