The Leader News
BREAKING
Top Ad
Gossip

ජීන් ආච්චිට දැන් ගෝඨා හොදයිලු |- (කණින් කොනින් ඇසුණු කතා)

T

The Leader Desk

February 8, 2023 • 4:24 AM

 ජීන් ආච්චිට දැන් ගෝඨා හොදයිලු |- (කණින් කොනින් ඇසුණු කතා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල පැවති අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට කවුරුත් දන්න ජීන් ආච්චිත් ඇවිත් හිටියා.
  • හෙලිකොප්ටරය ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල් බවට චෝදනා එල්ල වනවා.
  • එම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇති බවය වාර්තා වන්නේ.
  • ඔයවගේ කතා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් ''නෙත් news කණින් කොනින් 'ඇසුණු කතා කතා' විශේෂාංගය පහත වීඩියෝවෙන් නරඹන්න.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ වෙලාවෙ එතන හිටපු කිහිපදෙනෙක් ජීන් ආච්චිගෙන් අහපු ප්‍රශ්නෙකට ජීන් ආච්චි කියලා තියෙනවා ගෝඨා හොඳයි කියලා.

හෙලිකොප්ටරය ලකුණින් මෙවර පළාත් පාලන මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඇප තැන්පත් කිරීමට යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුදල් බවට චෝදනා එල්ල වනවා.

එම පක්ෂයේ සිට ආණ්ඩුවට එක්ව සිටින මන්ත්‍රීවරුන් අතර ඉකුත්දා පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළවී ඇති බවය වාර්තා වන්නේ.

ඔයවගේ කතා ඇතුලු දේශපාලන ලෝකයේ තිරය පිටුපස තවත් කතා ඇතුලත් ''නෙත් news කණින් කොනින් 'ඇසුණු කතා කතා' විශේෂාංගය පහත වීඩියෝවෙන් නරඹන්න.

 


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...