The Leader News
BREAKING
Top Ad
Gossip

අලුත් ඇමති-ආණ්ඩුකාර පත්වීම් මේ මාසේ අගදී !

T

The Leader Desk

April 18, 2023 • 4:28 AM

අලුත් ඇමති-ආණ්ඩුකාර පත්වීම් මේ මාසේ අගදී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කල්මරමින් පැවති ඇමති මණ්ඩල සංශෝධනයත්, නියමිත සේවා කාලය අවසන් වී සිටින ආණ්ඩුකාරවරුන් පත් කිරීම සහ දැනට පුරප්පාඩු වී පවතින තානාපතිවරුන් 12දෙනා පත් කිරීමත්, අප්‍රේල් මස අවසන් වීමට පෙර
  • එම ආරංචි මාර්ගවලට අනුව දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනා ම ඉවත් කරන්නට යන බවත්, ඇතැම්විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත.
  • පොහොට්ටුවේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු පොහොට්ටුවෙන් ද, අනෙක් හතර දෙනා එජාපයෙන් ද පත්කිරීමට ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදුකිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම ආරංචි මාර්ගවලට අනුව දැනට කාලය අවසන්ව සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනා ම ඉවත් කරන්නට යන බවත්, ඇතැම්විට ඔවුන්ගෙන් කිහිප දෙනෙකු නැවත නම් කිරීමට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත.

පොහොට්ටුවේ ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවලදී එකඟතාවකට පත්ව තිබුණේ ආණ්ඩුකාරවරුන් 9 දෙනාගෙන් පස් දෙනෙකු පොහොට්ටුවෙන් ද, අනෙක් හතර දෙනා එජාපයෙන් ද පත්කිරීමට ය.

ඒ අනුව, දැනට සිටින ආණ්ඩුකාරවරුන්ගෙන් පස් දෙනෙකු පත්කිරීමට පොහොට්ටු පක්ෂය ඉල්ලා තිබිණි.

මේ අතර, එජාපයෙන් පත්කරන්නට යන ආණ්ඩුකාරවරුන් කවුරුන්දැයි එම දිනවල මාධ්‍ය මගින් නම් ප්‍රචාරය කර තිබිණි.

(mawbima.lk)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...