The Leader News
BREAKING
Top Ad
Gossip

ලක්ෂ්මන්යාපා, පාලිත, නවීන්, සෙන්දිල් ආණ්ඩුකාර ධුරවලට !

T

The Leader Desk

May 6, 2023 • 4:14 PM

ලක්ෂ්මන්යාපා, පාලිත, නවීන්, සෙන්දිල් ආණ්ඩුකාර ධුරවලට !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, නවින් දිසානායක, හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුවු සෙන්දිල් තොණ්ඩමන්ට
  • මේ වන විට පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.
  • ඒ අනුව, බස්නාහිර, වයඹ, උතුර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුනට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුකාර ධුර ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

මේ වන විට පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව, බස්නාහිර, වයඹ, උතුර හා නැගෙනහිර ආණ්ඩුකාරවරුනට එසේ ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතය.



සබැඳි පුවත් :
 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...