කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා විසින් ඒ බව තහවුරු කරයි.
බැසිල් රාජපක්ෂ සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක්ව තිබේ.
ඔවුන් අද අලුයම 03 යි 15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව 'නෙත් නිවුස්' වාර්තාකර තිබේ.
බැසිල් රාජපක්ෂ එසේ විදේශගතවීමට පෙර අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී ඇතැයි ද වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ ගෙන ඒමට සූදානම් වීමත් සමග එම පක්ෂය තුළ බරපතල ගැටුම්කාරි ගැටුමක් ඇති වී ඇති බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.
පසුගිය මැයි දින රැලියට බැසිල් රාජපක්ෂ ට කැපී පෙනුණ පිළිගැනීමක් ලබා දීම සම්බන්ධයෙන් ද එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇතැයිද සඳහන්ය.
බැසිල් ඩුබායි යයි
T
The Leader Desk
May 7, 2023 • 5:22 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
- ඔවුන් අද අලුයම 03 යි 15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව 'නෙත් නිවුස්' වාර්තාකර තිබේ.
- බැසිල් රාජපක්ෂ එසේ විදේශගතවීමට පෙර අලුතින් ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී ඇතැයි ද වාර්තාවේ.
- ශ්‍රී ලංකා පොදුජන පිළිබඳ මීළඟ නායකයා ලෙස බැසිල් රාජපක්ෂ ගෙන ඒමට සූදානම් වීමත් සමග එම පක්ෂය තුළ බරපතල ගැටුම්කාරි ගැටුමක් ඇති වී ඇති බව 'ඩේලි මිරර්' වාර්තා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



