The Leader News
BREAKING
Top Ad
Gossip

ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවන තින්දුවක !

T

The Leader Desk

May 8, 2023 • 5:56 PM

ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවන තින්දුවක !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ධුරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීම් ලද ඇතැම් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින්
  • අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව ද සඳහන්ය.
  • ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවන්නේ නම්, ඒ කිසිවකු ඉවත් කිරීමට ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන නොමැති බව එම නීති විශාරදයා පැහැදිලිකර දී ඇතැයි ද පැවසේ.
  • ඒ අනුව, නැගෙනහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්නොවිමට තීන්දුකර ඇතැයි වාර්තා වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා අස් නොවීමට තීන්දුකර ඇති බව දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වෙයි.

අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයෙකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීන්දුව ගෙන ඇති බව ද සඳහන්ය.

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවන්නේ නම්, ඒ කිසිවකු ඉවත් කිරීමට ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන නොමැති බව එම නීති විශාරදයා පැහැදිලිකර දී ඇතැයි ද පැවසේ.

ඒ අනුව, නැගෙනහිර ආණ්ඩුකාරවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්නොවිමට තීන්දුකර ඇතැයි වාර්තා වෙයි.

නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සඳහා ධුරවලින් අස්වන ලෙස පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී දැනට දින කිහිපයක් ගත වෙයි.

ආණ්ඩුකාරවරු අස්නොවුනොත් මොකද කරන්නේ ? පහත වීඩියෝව බලන්න

 

 

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...