කාට නැති වුනත් ඒ ගහට හිතට දැනෙන දුක කියන්න පුළුවන් .
ගස් අපිව අහගෙන ඉන්නවා.
තිළිණි ප්‍රියමාලි සිය ෆේස්බුක් පිටුවෙ සටහනක් තබා තිබුනා.
'' හැම කෙනෙකුටම තමන්ගේම කියල දැනෙන ගහක් තියෙන්න ඕන. අපි නිතර කතා කරන, දුකක් හිතුනම කියන, ආදරෙන් අතගාන ගහක්. එතකොට ඒ ගහත් එක්ක අපි කතා කරන්න පටන් ගන්නවා. නෑ, ගහ අපිත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ තමයි මගේ ගහ. එයා මගුල් කරඳ ගහක්. මගේ හැමදෙයක් ගැනම මේ ගහ දන්නවා.
නිහඩ ගහකොල ජීවිතේකට කියන කතාව, ගොඩක් කතා කරන මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මොකද ඒ ගොල්ලොන්ගෙ ජීවිතේ එක එක කතා පිරිලා. ඒ මනස්වල ඉඩක් නෑ සොබා දහම කියන දේ ඇහෙන්න.''
ලංකාවේ මූල්‍ය වංචා රැජින ලෙස කිරුළු පළන් තිළිණි ප්‍රියමාලි ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහන් පළකරමින් සිටින්නේ, සිය ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින මොහොතකය.
එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ චින්තන ධර්මදාසයි.
සබැඳි පුවත් :
තිළිණි ප්‍රියමාලි ගැන චිත්‍රපටියක වැඩ ඇරඹෙයි !
තිළිණි ප්‍රියමාලි කැමතිම ගහ මගුල් කරඳ ලු
T
The Leader Desk
May 30, 2023 • 5:55 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හැම කෙනෙකුටම තමන්ට දැනෙන ගහක් තියෙන්න ඕන.
- මගේ හැමදෙයක් ගැනම මේ ගහ දන්නවා.
- ඒ මනස්වල ඉඩක් නෑ සොබා දහම කියන දේ ඇහෙන්න.'' ලංකාවේ මූල්‍ය වංචා රැජින ලෙස කිරුළු පළන් තිළිණි ප්‍රියමාලි ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහන් පළකරමින් සිටින්නේ, සිය ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වෙමින් පවතින මොහොතකය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



