The Leader News
BREAKING
Top Ad
Gossip

ගලි බවුසරයක් පෙරළෙන්න යනවලු !

T

The Leader Desk

June 6, 2023 • 3:24 AM

 ගලි බවුසරයක් පෙරළෙන්න යනවලු !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙල්ලම්වලට ප්‍රසිද්ධ අමාත්‍යංශයක මේ දවස්වල ඇතුළෙ ලොකු නිහඬ සටනක් දියත් වෙලා කියල කියැවෙනව.
  • කොහොමින් කොහොම හරි උපදේශකතුමයි ඔය ආයතන ප්‍රධානියි අතරෙ තිබෙන ගැටුමට දැන් විෂය භාර ඇමැතිතුමා කොටුවෙලා හරි ජරමරයක්ලු වෙලා තිබෙන්නෙ.
  • මේ වැඩේ පත්තු වුණොත් හරියට ගලි බවුසරයක් පෙරළුණා වගේ වෙයි කියල ඒ ගැන තතු දත් අය කියන්න පටන් අරන් තිබෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒකට හේතුව අමාත්‍යංශයෙ උපදේශන මට්ටමේ ඉන්න රටේ බලවත් තැන් සමඟ ඉතා සමීපව කටයුතු කරන චන්ද්‍රයා වගේ ප්‍රසිද්ධ උපදේශකතුමෙක් මේ අමාත්‍යංශය යටතේ තිබෙන එක්තරා ආයතනයක ලොක්කෙක් අස් කරන්න කරන බලපෑම බවයි ආරංචි.

මේ විදියට අස් කරන්න කියන ලොක්ක කලකට පෙර ප්‍රකට ක්‍රීඩාවක් නිසා රටේ ජනප්‍රියම චරිතයක් වුණත් පස්සෙ කාලෙ ඔය ක්‍රීඩාව ගැන කියපු කරපු දේවල් නිසා දැඩි විවේචනයකට ලක්වූ කෙනෙක්ය කියල සමහරු කියනව. මෙයා රණකාමී දේශපාලන පවුලකින් එන හිටපු ඇමැති සයිස් මහත්තයෙක්...

කොහොමින් කොහොම හරි උපදේශකතුමයි ඔය ආයතන ප්‍රධානියි අතරෙ තිබෙන ගැටුමට දැන් විෂය භාර ඇමැතිතුමා කොටුවෙලා හරි ජරමරයක්ලු වෙලා තිබෙන්නෙ.

සටනෙ ඉන්න දෙපාර්ශ්වයම බලවත් නිසා ළඟදි ලොකු ගින්නක් පත්තු වෙන්න අවශ්‍ය පසුබිම හැදෙමින් තිබෙනවලු..

මේ වැඩේ පත්තු වුණොත් හරියට ගලි බවුසරයක් පෙරළුණා වගේ වෙයි කියල ඒ ගැන තතු දත් අය කියන්න පටන් අරන් තිබෙනව.


(deshaya.lk)

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...