The Leader News
BREAKING
Top Ad
Gossip

අමුතු උද්ඝෝෂණයක්

T

The Leader Desk

June 7, 2023 • 6:04 AM

අමුතු උද්ඝෝෂණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පහුගිය දවසක දුරකථන පාටියේ ලොකු නෝන කෙනෙක් වෙනුවෙන් කරපු උද්ඝෝෂණයක් හේතුවෙන් පක්ෂය ඇතුළේ ලොකු කලබැගෑනියක් සිද්ධ වුණාලු.
  •   මොකද ඒක අර්බුදයක් වෙන්න පුළුවන් නිසා.
  • පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ තැන් තැන්වල කතා වුණාලු වනිතා ඒකකයේ පිරිසක් උද්ඝෝෂණවලට යැව්වේ කවුද කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):



පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ තැන් තැන්වල කතා වුණාලු වනිතා ඒකකයේ පිරිසක් උද්ඝෝෂණවලට යැව්වේ කවුද කියලා.

කොහොම වුණත් පක්ෂයේ කාන්තා සංවිධාන එක එක උදවිය වෙනුවෙන් උද්ඝෝෂණවලට වෙන් කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි හැමෝම කතා වුනා කියන්නේ.  

මොකද ඒක අර්බුදයක් වෙන්න පුළුවන් නිසා.

පක්ෂයේ ලොකු නෝනලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා උසාවි ගිහින් විසඳගන්නේ නැතුව පක්ෂයේ එක එක අය යොදාගන්න එක ගැන හැමෝම ඉදිරියේ ලොකු තැනට කියන්නලු ඉන්නේ.

පසුව මේ ගැන හොයලා බලද්දි දැනගන්න ලැබුණලු මේ වනිතා ඒකකයේ කට්ටිය ගිහින් තියෙන්නේ පක්ෂයේ ලොකුම නෝන කෙනෙක්ගෙ දැනුවත්කම උඩ කියලා.


(deshaya.lk)


JW
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...