The Leader News
BREAKING
Top Ad
Gossip

උපුල් කුමරප්පෙරුම කොඩි ගහ යටදි සසුන්ගත වෙයි!

T

The Leader Desk

July 4, 2023 • 3:58 AM

 උපුල් කුමරප්පෙරුම කොඩි ගහ යටදි සසුන්ගත වෙයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහණවී ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ.
  • 1993 වසරෙදී ඔහු රඟපෑ ධනංජය කරුණාරත්නගේ 'ජුරිය' නාට්‍යයට යෞවන රාජ්‍ය සම්මානයද හිමිව තිබිණ.
  • ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ, ITN නාලිකාවේ විකාශනය වන ජගත් මනුවර්ණගේ 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යයේ හාමුදුරු කෙනෙකුගේ චරිතයට පනපෙවිමට උපුල් කුමරප්පෙරුම තෝරාගෙන ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ, ITN නාලිකාවේ විකාශනය වන ජගත් මනුවර්ණගේ 'කොඩි ගහ යට' ටෙලි නාට්‍යයේ හාමුදුරු කෙනෙකුගේ චරිතයට පනපෙවිමට උපුල් කුමරප්පෙරුම තෝරාගෙන ඇති බවයි.

නීතිඥ උපුල් කුමරප්පෙරුම මිට වසර 30කට පමණ ඉහතදී 'ජුලිය' , 'මයා දොරටු' වැනි යොවුන් නාට්‍ය ගණනාවක රංගන ශිල්පියකු ලෙස සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කල අයෙකි.

1993 වසරෙදී ඔහු රඟපෑ ධනංජය කරුණාරත්නගේ 'ජුරිය' නාට්‍යයට යෞවන රාජ්‍ය සම්මානයද හිමිව තිබිණ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය.

මෙහි අනෙක් භික්ෂු චරිතය නිරුපණය කරන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥ  සුසන්ත දොඩාවත්තයි.

Upul 2023.07.04

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...