The Leader News
BREAKING
Top Ad
Gossip

ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම මහී ට බාරදීලා !

T

The Leader Desk

July 18, 2023 • 8:30 AM

ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම මහී ට බාරදීලා !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැන් දැන් එනපොට එච්චර හොඳ මදි කියලා , ජනාධිපති වික්‍රමසිංහ ටත් තේරෙන්න පටන් අරන් ලු. ආණ්ඩුව කරන වැඩ ගැන, ආණ්ඩුවේ මධ්‍යවලින්වත් හරි
  • බන්ධුල ගෙන් පබ්ලිසිටි ලැබෙයි කියලා , හෝප්ස් (hopes) තියා ගන්න එපා..'' හිටපු ඇමති මිත්‍රයෙක් පහුගිය දවසක ජනාධිපති වික්‍රමසිංහට කියලා .
  • ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත් , ඔන්න ආණ්ඩුව උස්සන මිඩියා කැම්පේන් එක මහින්දානන්ද ට බාරදීලා කියල ආරංචියි.
අකුරු ප්‍රමාණය (Font Size):

හමන් පබ්ලිසිටියක්  ලැබෙන්නේ නෑ  කියලා , ලොකු අවුලක ලු ඉන්නේ.

'' කොහෙද බන්දුල මිඩියා එකයි , ට්‍රාන්ස්පෝට් එකයි බලන්නේ නෑනේ . හයිවේ ගැන විතරයි උනන්දුව.. බන්ධුල ගෙන් පබ්ලිසිටි ලැබෙයි කියලා , හෝප්ස් (hopes) තියා ගන්න එපා..'' හිටපු ඇමති මිත්‍රයෙක් පහුගිය දවසක ජනාධිපති වික්‍රමසිංහට කියලා .

ඒ කතාවල ඇත්ත නැත්ත මොනවා වුනත් , ඔන්න ආණ්ඩුව උස්සන මිඩියා කැම්පේන් එක මහින්දානන්ද ට බාරදීලා කියල ආරංචියි.  විපක්ෂෙට ගහන කොන්ත්‍රාත්තුව ලන්සලට බාරදීලා ....

සම්පුර්ණ කතාව අහගන්න පහත වීඩියෝව බලන්න


 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...