ඒ ආරංචිවල හැටියට, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විශේෂ කරුණු කිහිපයක් ගැන තමයි ලු සාකච්ඡා වුනා කියන්නේ.
ඒ විතරක් නෙමෙයි ලන්සල අලුත් පක්ෂයක් හදාගෙන නටන නාඩගම ගැනත් කතා වුනා ලු.
පැයක පමණ කාලයක් මෙම හමුව තිබිලා තියනවා.
මේ සදහා ජනාධිපති කාර්‍යාල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද එක්ව සිටියා කියලයි ආරංචි.
බැසිල් හදිසියේම රනිල්ව හමුවෙලා !
T
The Leader Desk
September 12, 2023 • 5:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂයේ නිසි බලධාරී බැසිල් රාජපක්ෂ අතර විශේෂ හමුවක් පසුගියදා පවත්වා තිබෙන කියල කනින් කොනින් වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



