The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ මන්ත්‍රීවරු පිරිසක් තීන්දුවක් ගන්න යයි !

T

The Leader Desk

September 15, 2023 • 10:35 PM

සජබ මන්ත්‍රීවරු පිරිසක් තීන්දුවක් ගන්න යයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත්
  • සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එක්ව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවිය යුතුය යන ස්ථාවරයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මෙම තීරණයට එළඹ ඇතැයි පැවසෙනවා.
  • මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා රාත්‍රියේ නුගේගොඩ පිහිටි සජබ මන්ත්‍රීවරයකුගේ නිවසේ පවත්වා ඇති බව ද බවද දැනගන්නට තියනවා.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඉදිරි කාලය තුළ ඒ බව දැනුම් දීමට ද මෙහිදී යෝජනා වී ඇතැයි ද වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

, සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දීම සඳහා එක්වන බවට වාර්තා වනවා.

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එක්ව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවිය යුතුය යන ස්ථාවරයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මෙම තීරණයට එළඹ ඇතැයි පැවසෙනවා.

මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා රාත්‍රියේ නුගේගොඩ පිහිටි සජබ මන්ත්‍රීවරයකුගේ නිවසේ පවත්වා ඇති බව ද බවද දැනගන්නට තියනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඉදිරි කාලය තුළ ඒ බව දැනුම් දීමට ද මෙහිදී යෝජනා වී ඇතැයි ද වාර්තා වෙනවා.

(asianmirror.lk)

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...