The Leader News
BREAKING
Top Ad
Gossip

සහාය නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවනවා - ජනපති තීරණයක් ගන්න හදයි!

T

The Leader Desk

October 24, 2023 • 11:19 AM

සහාය නැත්තන් පාර්ලිමේන්තුව විසුරුවනවා - ජනපති තීරණයක් ගන්න හදයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුව ඉදිරියට කරගෙන යෑමට සහය නොදෙන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ
  • ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බවද වාර්තාවේ.
  • ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවද සඳහන්.
  • මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද හෙතෙම පොහොට්ටුවට දැනුම් දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැඩි අවධානය යොමුව තිබෙනවා.

ඇමති තනතුරු ලබා දීමේදී අසාධාරණයක් සිදුවූ බවට නිරන්තරයෙන් කෑ ගසන පොහොට්ටුවේ නායකත්වයට ජනාධිපතිපවරයා මේ බව දැනුම් දී ඇති බවද වාර්තාවේ.

ජනතාව දැඩි අපහසුතාවයෙන් සිටින මේ මොහොතේ ඇමති මණ්ඩලය වැඩිකර නිකරුණේ ජනතා මුදල් තවදුරටත් නාස්ති කිරීමට තමන් කිසි විටෙකත් ඉඩ නොදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී දැඩිව අවධාරණය කර ඇති බවද සඳහන්.

මේ අවස්ථාවේ සිදුකල ඇමති සංශෝධනය විෂය පථයන් මාරු වීම මිස අලුතින් කිසිදු තනතුරක් ලබා නොදුන් අතර අලුතින් ඇමති තනතුරු ලබාදී ජනතාව පිට තවදුරටත් බර පැටවීමට සුදානම් නැති බවද හෙතෙම පොහොට්ටුවට දැනුම් දී තිබෙනවා.

(asianmirror.lk)

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...