සැලකිය යුතු වෙලාවක් දෙදෙනා මෙහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගෙන ඇති බවද වාර්තා වෙනවා.
එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එහිදී හදිසියේ සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර එය සිදුවු ආකාරය ගැන දැඩි අප්‍රසාදය ප්‍රකාශ කොට ඇති බවයි.
පොහොට්ටුව සතුව තිබූ අමාත්‍ය ධූරයන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනකු අතට පත් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ මෙම අප්‍රසාදයට හේතු වී ඇති බවද දැනගන්නට ඇත.
“ඔබතුමාට මේ ආණ්ඩුව කරන්න වගේම තනතුර රැකගන්නත් සහාය දෙන්නෙ පොහොට්ටුව,ඒක අමතක කරන්න එපා” යැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙනවා.
(asianmirror.lk)
කැබිනට් සංශෝධනය ගැන මහින්දත් නොසතුටින් !- ජනපතිට දුරකථන ඇමතුමක් අරන්
T
The Leader Desk
October 25, 2023 • 3:26 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හදිසියේම දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.
- එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ එහිදී හදිසියේ සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර එය සිදුවු ආකාරය ගැන දැඩි අප්‍රසාදය ප්‍රකාශ කොට ඇති බවයි.
- පොහොට්ටුව සතුව තිබූ අමාත්‍ය ධූරයන් ශ්‍රීලනිප ඇමැතිවරුන් දෙදෙනකු අතට පත් කිරීම හිටපු ජනාධිපතිවරයාගේ මෙම අප්‍රසාදයට හේතු වී ඇති බවද දැනගන්නට ඇත.
- “ඔබතුමාට මේ ආණ්ඩුව කරන්න වගේම තනතුර රැකගන්නත් සහාය දෙන්නෙ පොහොට්ටුව,ඒක අමතක කරන්න එපා” යැයිද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇති බවද වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



