The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ මන්ත්‍රී කණ්ඩායමට පිටුපා ජනපතිගේ භෝජන සංග්‍රහයට ගිය මන්ත්‍රී කවුද?

T

The Leader Desk

November 14, 2023 • 4:17 PM

සජබ මන්ත්‍රී කණ්ඩායමට පිටුපා ජනපතිගේ භෝජන සංග්‍රහයට ගිය මන්ත්‍රී කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සංග්‍රහය සමගි ජන බලවේගය
  • සිය පාර්ලිමේන්තු කණ්ඩායම සංග්‍රහය වර්ජනය කරන බව සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය කටයුතු කර තිබුණා.
  • එහෙත් අදාළ මන්ත්‍රීවරයා එය නොලැබුන ගානට ජනාධිපතිවරයා විසින් ලබා දුන් දිවා භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියා.
  • ආණ්ඩු පක්ෂය පක්ෂයේ මැති ඇමතිවරුන් එහිදී එම මන්ත්‍රීවරයා දෙස බලමින් පවසා පැත්තේ අයවැය කතාවේදී කීප වරක්ම නම කියැවුණ නිසා එයින් උද්දාමයට පත්ව ඔහු එම භෝජන සංග්‍රහයට පැමිණ ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මන්ත්‍රීවරුන් වර්ජනය කළ ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එම සංග්‍රහයට සහභාගී වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග හෙලිකලා.

සිය පාර්ලිමේන්තු කණ්ඩායම සංග්‍රහය වර්ජනය කරන බව සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය කටයුතු කර තිබුණා.

එහෙත් අදාළ මන්ත්‍රීවරයා එය නොලැබුන ගානට ජනාධිපතිවරයා විසින් ලබා දුන් දිවා භෝජන සංග්‍රහයට සහභාගී වී සිටියා.

ආණ්ඩු පක්ෂය පක්ෂයේ මැති ඇමතිවරුන් එහිදී එම මන්ත්‍රීවරයා දෙස බලමින් පවසා පැත්තේ අයවැය කතාවේදී කීප වරක්ම නම කියැවුණ නිසා එයින් උද්දාමයට පත්ව ඔහු එම භෝජන සංග්‍රහයට පැමිණ ඇති බවයි.

(asianmirror.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සජබ මන්ත්‍රී කණ්ඩායමට පිටුපා ජනපතිගේ භෝජන සංග්‍රහයට ගිය මන්ත්‍රී කවුද? | The Leader