The Leader News
BREAKING
Top Ad
Gossip

පොහොට්ටු නායක හමුවේ හදිසි මැතිවරණයක් ගැන ඉඟියක්

T

The Leader Desk

November 15, 2023 • 7:42 AM

පොහොට්ටු නායක හමුවේ හදිසි මැතිවරණයක් ගැන ඉඟියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අයවැයට සහාය ලබා දුනහොත් සිය පාක්ෂිකයින්ගෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන්ම පක්ෂය ප්‍රතික්ෂේප වියහැකි බව පොදුජන පෙරමුණේ
  • පක්ෂ සම්මේලනය මෙන්ම අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ කාරණේ ගැන සාකච්ජා කර ඇති බවයි  වාර්තා වෙන්නේ.
  • පසුගිය වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා මෙවර අයවැය ලේඛනයට ද ඉදිරිපත් වීම තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි ද ඔවුන්ගේ  අවධාරණය යොමුවී  තියනවා.
  • එම නිසා අයවැයට සහය දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා සිටින තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ද එහිදී යෝජනා කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ජේෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

පක්ෂ සම්මේලනය මෙන්ම අයවැය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මේ කාරණේ ගැන සාකච්ජා කර ඇති බවයි  වාර්තා වෙන්නේ.

පසුගිය වසර සඳහා ඉදිරිපත් කළ අයවැයේ යෝජනා මෙවර අයවැය ලේඛනයට ද ඉදිරිපත් වීම තුළ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයන් කෙරෙහි ද ඔවුන්ගේ  අවධාරණය යොමුවී  තියනවා.

එම නිසා අයවැයට සහය දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතු බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වටා සිටින තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ද එහිදී යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් අයවැය ඡන්ද විමසීමට පෙර ජනාධිපතිවරයා සමඟ මේ ගැන සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ද එම මන්ත්‍රීවරුන් පිරිස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම හමුවේ දී ඉදිරි මැතිවරණයක් පිළිබඳව සාකච්ඡා වී ඇති බවද වාර්තා වෙනවා. 

(asianmirror.lk)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...