The Leader News
BREAKING
Top Ad
Gossip

මාරයි! හැඩකාර ඇමැතිට තොප්පියක්

T

The Leader Desk

November 25, 2023 • 2:14 PM

මාරයි! හැඩකාර ඇමැතිට තොප්පියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දවස්වල රටේම පුවත් මවන හැඩ වැඩ ඇති තරුණ කටකාර ඇමැති කෙනෙකුට
  • ඒත් වාහන බිස්නස්වලට සම්බන්ධ මේ ඇමතිතුමා ඔය කියන වාහනයේ සැබෑ හිමිකරු බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබිලා.
  • සම්බන්ධ පවුලේ කෙනෙකුගේ බරපතළ වාහන ජරමරයක් ගැන ආරක්ෂක අංශ සෙවුම් බැලුම් පටන් අරන්ලු.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධ පවුලේ කෙනෙකුගේ බරපතළ වාහන ජරමරයක් ගැන ආරක්ෂක අංශ සෙවුම් බැලුම් පටන් අරන්ලු.

මේකෙ අලුත්ම ප්‍රතිඵලය දඹුල්ල පැත්තේ රථගාලක රඳවා තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් අත්අඩංගුවට ගැනීම කියලයි ආරංචි.

මේ වාහනයේ නාමික හිමිකරු අපි කියන දේශපාලුතුමාගේ සහෝදරයෙක් කියලා කියවෙනවා. ඒත් වාහන බිස්නස්වලට සම්බන්ධ මේ ඇමතිතුමා ඔය කියන වාහනයේ සැබෑ හිමිකරු බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබිලා. ඒ නිසා ශීඝ්‍ර විදිහට මේකෙ අගමුල සොයන්න පටන් අරන්ලු.

වැඩේ හරියට මාට්ටු වුණොත් දැනටත් ගිනි කන්දක් උඩ ඉන්න ඇමැති සයිස් මහත්තයාගේ පුටුව ඉක්මනටම පෙරළෙන්න පුළුවන් කියලා දූෂමාණ ආරංචියක් යවනවා.

(දේශය)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...