මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව 'නෙත් නිවුස්' වාර්තා කරයි.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' වැඩිදුර සොයා බැලීමක් කර ඇති අතර එහිදි අනාවරණ වී ඇත්තේ, රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සතුව ඇත්තේ ශ්‍රි ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක් බවයි.
කෙසේ වෙතත් ඔහුට ජපානයේ නේවාසික වීසා සහ යුරෝපා සංගමයේ රටවල් වලට යා හැකි Schengen වීසා ඇති බවද වාර්තා වේ.
කෙසේවෙතත් එලෙස නේවාසික වීසා හිමි අයෙකු ද්විත්ව පුරවැසියෙකු ලෙස නොසැලකේ.
සාමාන්‍යයෙන් කිසියම් රටක පුරවැසිභාවය හිමි වු අයෙකුට අදාළ රටේ පුරවැසියෙකුට හිමිවන සියලු හිමිකම් හිමිවේ.
21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියෙකුට මෙරට ජනාධිපතිධූරය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට අවකාශය හිමි නොවේ.
කෙසේවෙතත් ඉහත කරුණු සලකා බැලීමේදි රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා ද්විත්ව පුරවැසියෙක් නොවන බැවින් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ ගැටළුවක් මතු නොවන බව 'නෙත් නිව්ස්' වැඩිදුරටත් වාර්තා කරයි.
ඇමතිකම නැතිවුණු රොෂාන්ට මන්ත්‍රීකමත් නැති වෙයි ද ?
T
The Leader Desk
November 30, 2023 • 4:38 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය දා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකු දැයි සොයා බැලිය යුතු බවට
- ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' වැඩිදුර සොයා බැලීමක් කර ඇති අතර එහිදි අනාවරණ වී ඇත්තේ, රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා සතුව ඇත්තේ ශ්‍රි ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රයක් බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



