The Leader News
BREAKING
Top Ad
Gossip

විජය කරළියට කැඳවීම දේශපාලන ව්‍යාපෘතියක් ද ?

T

The Leader Desk

January 14, 2024 • 5:56 AM

විජය කරළියට කැඳවීම දේශපාලන ව්‍යාපෘතියක් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තවත් ටික දවසකින් අමුතුම සිනමා නිර්මාණයක් කරන්න දේශපාලනයට සම්බන්ධ පිරිසක් සැරසෙන බවට වාර්තා වෙනවා.
  • (deshaya.lk- සංජීවිකා සමරතුංග)
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අපේ හිටපු ජනකාන්ත නළු විජය කුමාරණතුංගයන් ගැන බවයි කියන්නේ. 

මෙතෙන්දි වෙන්න යන්නේ විජයගේ චරිත කතාව සිනමාවට නැගීමයි. 

දේශපාලනය හා කලාව මිශ්‍ර චරිතයකට හිමිකම් කියූ විජය සම්බන්ධයෙන් මේ නිර්මාණය කරන්න ඔහුගේ ආදරණීය බිරිඳ වූ හිටපු ලොකු නෝනාගෙනුත් අනුමැතිය ලැබිලයි කියලයි ආරංචි. 

චිත්‍රපටයේ විජයගේ චරිතය නිරෑපණය කරන්න තෝරාගෙන තියෙන්නේ එයාගේ සමීපතම ඥාතියෙක් වන හිටපු මන්ත්‍රී රන්ජන් කියලත් තතු දත් අය කියනවා.

rajnastrrhb copy

දැනට අවුරුදු 35කට විතර කලින් අපෙන් සමුගත් විජය නැවතත් සිනමාවට කැඳවන්නේ එක්තරා දේශපාලන ව්‍යාපෘතියක පියවරක් හැටියට කියලත් සමහරු සැක පහළ කරනවා. 


ඒ වගේම මේ සිනමා සිත්තම නිෂ්පාදනය කරන්නේ අපේ රටේ බොලිවුඩ්හි නම් දැරූ සිනමා නිර්මාණ ගණනාවක් කරපු ශ්‍රී ලාංකික නිෂ්පාදකයෙක්ලු. එයත් දැන් අපේ රටේ දේශපාලනය ගැන උනන්දු වෙන බවයි ඇතැමුන්ගේ මතය. 

කොහොම නමුත් විජය නැවත කරළියට කැඳවීම ගැන කොළඹ දේශපාලන අග නගරේ නොයෙක් රසකතා ගෙතෙමින් පවතිනවා.



(deshaya.lk- සංජීවිකා සමරතුංග)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විජය කරළියට කැඳවීම දේශපාලන ව්‍යාපෘතියක් ද ? | The Leader