ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ අවධානයට යොමුවී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇති බවද දකුණු පලාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු කියා සිටියා.
අදාළ යෝජනාව පක්ෂයේ නායකයින් සදහා ඉදිරිපත් කර ඔවුන්ගේ සහයෝගයෙන් පක්ෂ විධායක සභාව වෙත කඩිනමින් ඉදිරිපත් කිරීමටද අවධානය යොමුව තිබෙනවා.
සනත් නිශාන්ත පක්ෂය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුකල මෙහෙය නොනවත්වාම ඉදිරියටත් සිදුකරගෙන යාම මෙහි අරමුණ වී ඇති බවද වාර්තා වෙනවා.
යම් ලෙසකින් එම යෝජනාවට පක්ෂයේ අනුමැතිය හිමිවුවහොත් ඒ වෙනුවෙන් ඉල්ලා අස්වීම සදහා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයෙකුද සූදානම් බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කලා.
ඔහුත් අධිකරණ ක්ශේත්‍රයේ කටයුතු වලට සම්බන්ධ මන්ත්‍රිවරයෙකු බවද දැන ගන්නට ඇත.
(asianmirror.lk)
සනත්ගේ බිරිඳට පාර්ලිමේන්තු එන්න ඉල්ලා අස්වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රී කවුද?
T
The Leader Desk
February 3, 2024 • 5:16 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ
- මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇති බවද දකුණු පලාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙකු කියා සිටියා.
- සනත් නිශාන්ත පක්ෂය වෙනුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට සිදුකල මෙහෙය නොනවත්වාම ඉදිරියටත් සිදුකරගෙන යාම මෙහි අරමුණ වී ඇති බවද වාර්තා වෙනවා.
- යම් ලෙසකින් එම යෝජනාවට පක්ෂයේ අනුමැතිය හිමිවුවහොත් ඒ වෙනුවෙන් ඉල්ලා අස්වීම සදහා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිවරයෙකුද සූදානම් බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



