The Leader News
BREAKING
Top Ad
Gossip

එතුමියටලු කැමැත්ත

T

The Leader Desk

February 10, 2024 • 2:47 PM

එතුමියටලු කැමැත්ත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අලුත් සන්ධානයක් හදන්න යන අත පාටියේ කට්ටිය මේ වෙද්දි හැමදේම සූදානම් කරලලු තියෙන්නේ.
  • මැඩම්ව දාලා ඊළඟ බලය අල්ලන කෙනා එක්ක කොක්කක් ගහන්න පුළුවන් කියල ගොඩක් අය කියනවලු.
  • ඒත් එක පොඩි පරහක් තියෙනවලු දැන් මේ සන්ධානයට.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒත් එක පොඩි පරහක් තියෙනවලු දැන් මේ සන්ධානයට. ඒ සන්ධානයේ සැබෑවටම නායකත්වය දෙන්නේ කාටද කියලා.

අත පාටියේ නායකත්වයෙ ඉන්න ලොකු තැනටත්, පුටුවේ අයිතිය ලොකු මැඩම්ට දුන්නත් මේ සන්ධානයේ බලවත්ම තනතුර දෙන්නේ කාටද කියලයි ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ.

ආරංචි හැටියට වැඩිම ඉල්ලුම තියෙන්නේ ලොකු මැඩම්ටලු. මැඩම්ව දාලා ඊළඟ බලය අල්ලන කෙනා එක්ක කොක්කක් ගහන්න පුළුවන් කියල ගොඩක් අය කියනවලු.

මේ නිසා කොහොම හරි ලොක්කිට දෙමු කියලලු කියන්නේ. හැබැයි ලොක්කි තවම වැඩේට හා කියලා නෑලු. හැබැයි ලොක්කිව පුටුවේ ඉන්දන්න කට්ටිය පෙළ ගැහිලලු ඉන්නේ.

(deshaya.lk)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...