කර තිබේ.
මාර්තු 05 වැනිදා උදෑසන බැසිල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපලෙන් ලංකාවට පැමිණෙන බව උදයංග වීරතුංග Talk with Chamuditha වැඩසටහනට එක්වෙමින් කියා සිටියේය.
“මේ පාර බැසිල් අයියා එන්නේ පාර්ලිමේන්තු ඡන්දයට යන්න තමයි සම්පුර්ණයෙන්ම එන්නේ. ඒක හින්දා තමයි රථ පෙළපාලියකින් අරන් එන්නේ.” යැයි උදයංග වීරතුංග පැවසීය.
බැසිල් රාජපක්ෂ පැමිණි පසු පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන්ගේ නාම යෝජනා බාර ගැනිම සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.
නැවත පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ හට පවුලේ ආශිර්වාදය ලැබි ඇතැයි කී හිටපු තානාපතිවරයා ඔහු පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා බව කියා සිටියේය.
බැසිල් රාජපක්ෂ හට කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටවීම සඳහා වැය වන මුදල සුපුරුදු පරිදි නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් ගෙවනු ඇති බව ද බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග එම සාකච්ඡාවේ දී පැවසීය.
බැසිල් ආපු ගමන් මහමැතිවරණයක් !- අගමැති වෙන්නත් සුදානම් ලු !!
T
The Leader Desk
February 28, 2024 • 6:21 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට පෙරළා පැමිණි වහාම මහ මැතිවරණයක් පවත්වන බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග හෙළි
- බැසිල් රාජපක්ෂ පැමිණි පසු පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂකයන්ගේ නාම යෝජනා බාර ගැනිම සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.
- නැවත පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ හට පවුලේ ආශිර්වාදය ලැබි ඇතැයි කී හිටපු තානාපතිවරයා ඔහු පොහොට්ටු පක්ෂයේ අගමැති අපේක්ෂකයා බව කියා සිටියේය.
- බැසිල් රාජපක්ෂ හට කටුනායක ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් පිටවීම සඳහා වැය වන මුදල සුපුරුදු පරිදි නිමල් ලන්සා මන්ත්‍රීවරයා විසින් ගෙවනු ඇති බව ද බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග එම සාකච්ඡාවේ දී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



