The Leader News
BREAKING
Top Ad
Gossip

ගීතා කුමාරසිංහට හාද්දක්!

T

The Leader Desk

March 7, 2024 • 4:32 PM

ගීතා කුමාරසිංහට හාද්දක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහගෙන් රූපවාහිනි නාළිකාව මාධ්‍යවේදියෙකු විමසූ දේශපාලන අවර
  • මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයේ හරය වී තිබුණේ බැසිල් රාජපක්ෂ යළි මෙරටට පැමිණීම පිළිබඳව වෙනම ආකාරයක ප්‍රචාරයක් ලබාදීම සහ ඔහුගේ පැමිණීමෙන් මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් ඇති බව ගම්‍ය කරවීම ය.
  • නමුත් රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මාධ්‍යවේදියාගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලින් ඔහු නිරුත්තර වී ගිය බව පැහැදිලි වේ.
  • ඔහුගේ ආගමනය නිසා දේශපාලනය මොන අතට පෙරළෙයිද?“ පිළිතුර:- “ඒ මහත්තයා ආවා කියලා ඔය ගොල්ල ඔච්චර මැරෙන්න හදන්නේ මොකටද?
අකුරු ප්‍රමාණය (Font Size):

සංස්කෘතික ගනයේ ප්‍රශ්නවලට ඉතා කදිම පිළිතුරු ලබා දී තිබේ.

මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්නයේ හරය වී තිබුණේ බැසිල් රාජපක්ෂ යළි මෙරටට පැමිණීම පිළිබඳව වෙනම ආකාරයක ප්‍රචාරයක් ලබාදීම සහ ඔහුගේ පැමිණීමෙන් මෙරට දේශපාලනයේ විශාල පෙරළියක් ඇති බව ගම්‍ය කරවීම ය.

නමුත් රාජ්‍ය ඇමති ගීතා කුමාරසිංහ මාධ්‍යවේදියාගේ ප්‍රශ්නවලට දුන් පිළිතුරුවලින් ඔහු නිරුත්තර වී ගිය බව පැහැදිලි වේ.

මාධ්‍යවේදියා විමසූ ප්‍රශ්න සහ ඒවාට ගීතා කුමාරසිංහ ලබා දුන් පිළිතුරු පහත පළවේ.

ප්‍රශ්නය:-
“ඊයේ දිනයේ බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාවට පැමිණියා. ඔහුගේ ආගමනය නිසා දේශපාලනය මොන අතට පෙරළෙයිද?“


පිළිතුර:-
“ඒ මහත්තයා ආවා කියලා ඔය ගොල්ල ඔච්චර මැරෙන්න හදන්නේ මොකටද? එතුමා ආවා. අපි වෙල්කම් කියනවා.“


ප්‍රශ්නය:-
“එතුමා දේශපාලන පෙරලියක් කරනවා කියලා සඳහන් කරනවා නේද?“

පිළිතුර:-
“ඒක මගෙන් අහන්න, මම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ නෝනාද? මං කොහොමද දන්නේ එතුමා කියන ඒවා ගැන. මේ ලඟ ඉන්නේ බත්තරමුල්ලේ. ගිහිල්ලා අහන්නකෝ.“


මෙරට සමාජය නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළ ගැසෙමින් සිටින මොහොතක ප්‍රධාන ධාරාවේ මාධ්‍ය යැයි කියා ගන්නා නාළිකා තව දුරටත් කුණු ගඳ ඕපාදූප දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමත් ගීතා කුමාරසිංහ එලෙසින් ප්‍රතිචාර දක්වා තිබීමත් විශේෂත්වයකි.


(lankatruth.com)

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...