The Leader News
BREAKING
Top Ad
Gossip

බැසිල් තීරණාත්මක රහස් සාකච්ඡා වටයක

T

The Leader Desk

March 16, 2024 • 4:08 PM

බැසිල් තීරණාත්මක රහස් සාකච්ඡා වටයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් දිනා ගැනීමේ පදනමක් ලෙස ගනිමින් කතානායකට
  • මෙම විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වෙනි දින විවාදයට ගන්නා අතර 20 වෙනි දින ඡන්දය විමසීමට නියමිත ය.
  • එහිදී කතානායක පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් බහුතරය යොදා ගැනීමට බැසිල් රාජපක්ෂ කටයුතු සංවිධානය කරමින් සිටින බවට වාර්තා වේ.
  • එම ප්‍රයත්නය සාර්ථක කර ගත හොත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අත්සන් 113 ලබා ගැනීම වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරෙහි විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කිරීමට බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ සමීපතමයින් රහස් සාකච්ඡා වටයක් ආරම්භ කර ඇති බව හෙළිවේ.

මෙම විශ්වාසභංග යෝජනාව මාර්තු 19 වෙනි දින විවාදයට ගන්නා අතර 20 වෙනි දින ඡන්දය විමසීමට නියමිත ය.

එහිදී කතානායක පරාජයට පත් කිරීම සඳහා මන්ත්‍රීවරුන් බහුතරය යොදා ගැනීමට බැසිල් රාජපක්ෂ කටයුතු සංවිධානය කරමින් සිටින බවට වාර්තා වේ.

එම ප්‍රයත්නය සාර්ථක කර ගත හොත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා අත්සන් 113 ලබා ගැනීම වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මේ වනවිට බැසිල් රාජපක්ෂ සමග නාමල් රාජපක්ෂ ද මෙම මෙහෙයුමේ පුරෝගාමීන් ලෙස කරට කර ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ.

(lankatruth.com) 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බැසිල් තීරණාත්මක රහස් සාකච්ඡා වටයක | The Leader