මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුට සමීප ශ්‍රීලනිප සංවිධායකවරු කිහිප දෙනෙකු නුගේගොඩ විහාරස්ථානයකදී හෙට (11) දිනයේ සජබ නායකවරයාගේ නියෝජිතයකු හමුවීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල පාර්ශවයේ නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම සඳහා ජනාධිපති නීතිඥ, ආචාර්ය විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මේවනවිට ඇප මුදල් තැම්පත්කර ඇත.
ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් 11 වන ඉරිදා පෙ.ව. 11.00 ට අතුරුගිරිය, පෝරේ, අංක 201/7 යන ස්ථානයේ පිහිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වේ.
මෛත්‍රීපාලගේ සහයත් සජිත්ට ?
T
The Leader Desk
August 10, 2024 • 6:13 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙත සහය පලකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක හා හිටපු ජනාධිපති
- ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මෛත්‍රිපාල සිරිසේන සහ ඔහුට සමීප ශ්‍රීලනිප සංවිධායකවරු කිහිප දෙනෙකු නුගේගොඩ විහාරස්ථානයකදී හෙට (11) දිනයේ සජබ නායකවරයාගේ නියෝජිතයකු හමුවීමට නියමිතව ඇතැයි ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.
- ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ සහභාගී වන විශේෂ මාධ්‍ය හමුවක් 11 වන ඉරිදා පෙ.ව.
- 11.00 ට අතුරුගිරිය, පෝරේ, අංක 201/7 යන ස්ථානයේ පිහිටි ආචාර්ය විජයදාස රාජපක්ෂ ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


