The Leader News
BREAKING
Top Ad
Gossip

කරණම් ගැසූ මන්ත්‍රී සෙට් එකත් දැන් හොල්මං

T

The Leader Desk

September 1, 2024 • 4:32 AM

කරණම් ගැසූ මන්ත්‍රී සෙට් එකත් දැන් හොල්මං

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් විසින් ප්‍රතිඥා දුන් ඇතැම් පොරොන්දු ඉටු නොවීම නිසා සිදුවීමට ගිය ප්‍රබල පක්ෂ මාරුවීම් රැසක් මේ වනවිට නැවතී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
  • පක්ෂ මාරු කිරීම සඳහා එකඟ වූ ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන අංක පවා වෙනස් කර ඇති බව දැනගන්නට ඇත.  කෙසේ වෙතත් නැවත දේශපාලනය නොකිරීමට බහුතර පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.
  • එසේම මේ වන විට විවිධ ප්‍රතිලාභ සහ පොරොන්දු මත පක්ෂ මාරු කිරීම් සිදු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිශ්ශබ්දව සිටින බවත් නැවත ඔවුන් සිටි කණ්ඩායම වෙත එකතුවීමටත් උත්සාහ දරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම මේ වන විට විවිධ ප්‍රතිලාභ සහ පොරොන්දු මත පක්ෂ මාරු කිරීම් සිදු කළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නිශ්ශබ්දව සිටින බවත් නැවත ඔවුන් සිටි කණ්ඩායම වෙත එකතුවීමටත් උත්සාහ දරමින් සිටින බවත් එම ආරංචි මාර්ග පවසයි.

පක්ෂ මාරු කිරීම සඳහා එකඟ වූ ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන අංක පවා වෙනස් කර ඇති බව දැනගන්නට ඇත. 

කෙසේ වෙතත් නැවත දේශපාලනය නොකිරීමට බහුතර පක්ෂ මාරු කළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව දැනගන්නට තිබේ.

(deshaya.lk -ගයාන් ගාල්ලගේ)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...