ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සජබ හා එජාපය අතර පොදු එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ගේ නිවසේ පැවති මෙම සාකච්ජාව සමගි ජන බලවේගයේ මහ ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාර සහ සජිත් ප්‍රේමදාස ගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂ්මන් ෆොන්සේකා ද සහභාගී වී ඇතැයි පැවසේ.
එජාප හා සජබ එක පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇතිකර ගැනීම සඳහා රුවන් විජේවර්ධන හා ලක්ෂමන් ෆොන්සේකා පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රසිද්ධ විහාරස්ථානයක දී සාකච්ජා වට කිහිපයක්ම පවත්වා තිබිණ.
රනිල් හා සජබ නායකයින් අතර රහස් හමුවක් !
T
The Leader Desk
September 27, 2024 • 9:23 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) දහවල් සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් හමුවී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


