මෙයා දන්න හැම ශිල්පයම දාලා කොහොම හරි ලොක්කව අල්ල ගන්න ගියාට ලොක්ක මෙයාගේ පරණ කැරැට්ටුව දන්න නිසා ෂේප් එකේ අයින් වුණාලු.
ආරක්ෂාව සම්බන්ධයෙන් කප් ගහපු මෙයා හමුදාවේ ලොකුම තනතුර දරපු කෙනාලු.
මෙයා දැන් දේශපාලනය වශයෙන් අනාථ වෙලා ඉන්න නිසා සහෝදරයෙක් වෙන්නලු උපරිම ට්‍රයි කළේ.
ඒත් ට්‍රයි කළාට මේ සහෝදරයා ගැන ඒ සහෝදරයො දන්න නිසා ගණන් ගන්නෙම නෑලු.
(deshaya)
අත්හැරියලු !
T
The Leader Desk
November 21, 2024 • 7:20 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- රටේ අලුත් ලොකු තැන ඇතුළු කණ්ඩායම එක්ක කොක්කක් ගහගන්න ට්‍රයි කරපු එක්තරා එක්කෙනෙක් වැඩේ අත්ඇරලා දාලා නිකන් ඉන්න තීරණය කරලලු.
- ආරක්ෂාව සම්බන්ධයෙන් කප් ගහපු මෙයා හමුදාවේ ලොකුම තනතුර දරපු කෙනාලු. මෙයා දැන් දේශපාලනය වශයෙන් අනාථ වෙලා ඉන්න නිසා සහෝදරයෙක් වෙන්නලු උපරිම ට්‍රයි කළේ. ඒත් ට්‍රයි කළාට මේ සහෝදරයා ගැන ඒ සහෝදරයො දන්න නිසා ගණන් ගන්නෙම නෑලු.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


