The Leader News
BREAKING
Top Ad
Gossip

අලු‍ත් බලවේගයට සෙට්වෙන උදවිය

T

The Leader Desk

December 29, 2024 • 6:59 AM

අලු‍ත් බලවේගයට සෙට්වෙන උදවිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂය හදන්න යන අලු‍ත් බලවේගයක මූලික කතාබහ මේ වෙද්දි ඇතිවෙලා.
  • එහෙම වුණොත් විපක්ෂයේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙක් කැපෙන්න පුළුවන් කියලයි ආරංචිය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
දැන් පාර්ලිමේන්තුවේ නැති සහ ඉන්න උදවියත් මේකට සම්බන්ධයි කියලා ආරංචියි. 


විවිධ ක්ෂේත්‍රවල ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් මේකේ මූලිකත්වය අරන් ඉන්නවලු‍.

ඉහළම පෙළේ ජාත්‍යන්තර සබඳතා ඇති ආණ්ඩු ගණනාවක හිටපු ප්‍රබල ඇමැති කෙනෙක්, දැනට ක්‍රියාත්මක වන පක්ෂයක සභාපති කෙනෙක්, ජාතිකවාදී දේශපාලන නායකයෙක්, පොහොට්ටුවෙන් කැඩී ගිය ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන් කිහිප දෙනෙක් මෙන්ම විපක්ෂයේ ඉන්න ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුත් මේකට සම්බන්ධයි කියලා ආරංචියි. 

පුළුවන් වුණොත් සැප්තැම්බරයේ පවත්වන්න යන පළාත් සභා ඡන්දයට කලින් මේ සන්ධානය නිර්මාණය කිරීමටත්, සන්ධානය කලඑළි බැස්වීමටත් කට්ටිය කටයුතු කරමින් ඉන්නවලු‍. 

මේ සඳහා ප්‍රබලම රටවල් කිහිපයකුත් අනුග්‍රහය සහ ආධාර සපයනවලු‍. එහෙම වුණොත් විපක්ෂයේ ඉන්න ප්‍රබල දේශපාලන නායකයන් කිහිප දෙනෙක් කැපෙන්න පුළුවන් කියලයි ආරංචිය.

| deshaya

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලු‍ත් බලවේගයට සෙට්වෙන උදවිය | The Leader