The Leader News
BREAKING
Top Ad
Gossip

සජබ ඇතුළේ වලිය ඇවිළෙයි: ලේකම් - සභාපති තනතුරුවල වෙනසක් !

T

The Leader Desk

January 5, 2025 • 7:30 AM

සජබ ඇතුළේ වලිය ඇවිළෙයි: ලේකම් - සභාපති තනතුරුවල වෙනසක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ හටගෙන තිබෙන අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් එහි ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
  • එහෙත් දැනට පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙන වග ද දැනගන්නට ඇත.
  • විශේෂයෙන් පසුගියදා ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කිරීමේදී පක්ෂ සභාපති ඉම්තියාස් බකීර් මාකර් නොසලකා හැර කනිෂ්ඨයකු ඊට පත් කිරීමෙන් පසු පැවති අර්බුදය උග්‍ර වී ඇත.
  • එසේම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන තුන්වැනි බලවේගයක් පිළිබඳව ද දැඩි විරෝධයක් එල්ල වී තිබෙන වග සඳහන්ය.  පක්ෂය පිහිටවූ පසු මුහුණදුන් ප්‍රධාන මැතිවරණ 4ම පරාජයට පත්වීම මන්ත්‍රීන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇතැයි ද කියැවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව ස.ජ.බ මහලේකම් ධුරය, සභාපති ධුරය සඳහා අලුත් චරිත හඳුන්වාදීම කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.

එහෙත් දැනට පක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් මෙම කරුණ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබෙන වග ද දැනගන්නට ඇත.

විශේෂයෙන් පසුගියදා ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කිරීමේදී පක්ෂ සභාපති ඉම්තියාස් බකීර් මාකර් නොසලකා හැර කනිෂ්ඨයකු ඊට පත් කිරීමෙන් පසු පැවති අර්බුදය උග්‍ර වී ඇත.

එසේම පක්ෂයේ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන තුන්වැනි බලවේගයක් පිළිබඳව ද දැඩි විරෝධයක් එල්ල වී තිබෙන වග සඳහන්ය. 

පක්ෂය පිහිටවූ පසු මුහුණදුන් ප්‍රධාන මැතිවරණ 4ම පරාජයට පත්වීම මන්ත්‍රීන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇතැයි ද කියැවේ.

| deshaya



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...