The Leader News
BREAKING
Top Ad
Gossip

කුඩම්මගෙ සැලකිල්ලක්

T

The Leader Desk

February 22, 2025 • 4:30 PM

කුඩම්මගෙ සැලකිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආණ්ඩුවෙ උප ඇමැති සයිස් මහත්තයකුට තවමත් හරිහමන් කන්තෝරුවක් දීල නැහැ කියල කනින් කොණින් කතාවක් පැතිරෙනව.
  • මේ උප ඇමැතිතුමා පසුගිය කාලෙ ක්‍රීඩා අංසෙන් රට වෙනුවෙන් නමක් තැබූ කෙනෙක් බවත් ආරංචියි.
  • අඩුම තරමින් ඒකට සම්බන්ධව වැසිකිළි කැසිකිළි පහසුකමක්වත් නැතිලු.
  • ඒත් ඒක නම් තවම ඇත්ත වෙලා නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


උන්නැහේ මේ ගැන හරිම කලකිරීමකින්ලු ඉන්නෙ. මේ උප ඇමැතිතුමා පසුගිය කාලෙ ක්‍රීඩා අංසෙන් රට වෙනුවෙන් නමක් තැබූ කෙනෙක් බවත් ආරංචියි. මෙවර මුල් වතාවට කවුන්සිලේට පත්වුණු මුන්නැහේට දැන් දීල තිබෙන්නෙ ඉතාම පුංචි කාමරයක්ලු. අඩුම තරමින් ඒකට සම්බන්ධව වැසිකිළි කැසිකිළි පහසුකමක්වත් නැතිලු. ඒ හින්ද එතුමා අමාත්‍යංශය පැත්තට යන්නෙත් කලාතුරකින්ලු.

කොහොමහරි පසුගිය දවස්වල එතුමා මේ රටේ පුරවැසිකම අත්හැරල වෙන රටක පදිංචියට ගියා කියලත් කතාවක් ගියා. ඒත් ඒක නම් තවම ඇත්ත වෙලා නැහැ.

| deshaya

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...